Kandy model school

මහනුවර ආදර්ශ විද්‍යාලයේ ශිෂ්‍යත්ව හපනුන් ඇගැයේ

වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් මහනුවර ආදර්ශ විද්‍යාලයෙන් 2022 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට සමත් වූ සිසුන් ඇගැයීමේ උත්සවයක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (17) පෙරවරුවේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙය විද්‍යාලයේ 24 වසරක ඉතිහාසය තුළ ලබා ගත් ඉහළ ම ජයග්‍රහණයකි. විභාගයට ඉදිරිපත්වූ සිසුන් 118 දෙනා අතරින් 51 දෙනෙක්…