Welcome to

Kandy Model School

... විදු මෑණියන් පිළිබද බිදක් ...

අදින් දහ අට වසරකට පෙර මහනුවර ආදර්ශ විද්‍යාලය බිහිවිය. එම නාමය කා අතරත්, ජනප්‍රිය වූයේ Kandy Model School ලෙසය. එද මෙදා තුර ගමන් මග සුන්දර නොවු වත් ඒ ගමන් මග තුල නව ලොකයට නොබියව පියමං කරන දරු කැළක් බිහි කරන විදු පියසක් ලෙස මෙය සෙංකඩගල පුරවරයෙහි නැණ කිරණ විහිදුවන මිණි පහනකි.

... ආදර්ශයේ ඉතිහාසය ...

මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය w.m.p සේනානානයක මහතාත්, මධ්‍යම පළාත් හිටපු අධ්‍යාපන ලේකම් ගරු p. ඇල්කඩුව මැතිදුන්ගේ පූර්ණ අවධානය හා අනු ශාසකත්වය මතද, ගරු ආණ්ඩුකාර ස්ටැන්ලි තිලකරත්න මැතිදුන්ගේ අනු ශාසකත්වය මතද, 1999.01.28 වන දින කුළුධුල් පාසලක් ලෙසින් මහනුවර ආදර්ශ විද්‍යාලය ආරම්බ කිරීමට මංගල පස් පිඩැල්ල කපනු ලැබුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර කොට්ටාසයේ පල්ලේ තලවින්න ගම්මානයේ සුන්ධර බිම් කඩකය. Read More…

පාසල් පුවත් සහ ලිපි

මනෝරම්‍ය රැඳුමක යාත්‍රිකාවියෙනි….. ඔබ අතැර යන ආදර්ශ තක්‍ෂිලා මතකය…. කුසුම් දනව්වක් සේ සදාකාලිකව දසත සුවඳ පැතිරේවා….. ආදර්ශයේ අපි ජීවා මානවඩුගේ ගුරු මෑණියනි සුබ විශ්‍රාම දිවියක්

Read More »

කථික තරග ජයග්‍රහණයක්

සමස්ත ලංකා කථික තරගයෙන් සමස්ත ලංකා අනු ශූරතාවයට හිමි කම් පෑ ලෝෂිත දෙව්මිත සිසුවාගේ ජයහ්‍රහනය,   See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0myjBHqpiuxhdmQx2pjQ6JVTbnxoNovdYt2HtMheRWSE1TiPqH1nmReaMeggBqN2rl&id=100067361569185&mibextid=Nif5oz

Read More »
kandymodel school

වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට ආදර්ශයින් මෙසේ සමු දුන් වගයි…

වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට සමු දීම 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී විද්‍යාලීය පෙරදිග හා අපෙරදිග තූර්ය වාදන කණ්ඩ හා වෙස් නර්ථන ශිල්පීන්ගේ

Read More »
Kandy Model School official web site

අධ්‍යාපනය

විද්‍යාලයේ අධ්‍යාපනය සෑම සිසුවෙකුගෙම උසස් අධ්‍යාපනික පෞරුෂයක් සැකසීමට උත්සාහ කරන අතර පොත පත මෙන්ම විශය බාහිරවද සාමන් විතය. සෑම ක්‍ෂේත්‍රයකම විශිෂ්ටතම ගුරුවරුන් සේවයේ යොදවමින් සහ සියලු ඉගෙනුම් අවශ්‍යතා සපුරාලමින්, ආදර්ශ විද්‍යාලය සමාජයට අර්ථවත් දායකත්වයක් සපයන පුද්ගලයන් බිහි කිරීමට සැමවිටම උත්සාහ කරයි.

Kandy Model School official web site

Clubs & Societies

ආදර්ශ විද්‍යාලය සිය සිසු සිසුවියන්ට අදහස් ප්‍රකාශ කිරීමට ලබා දී ඇති නිදහස බොහොමය. විද්‍යාලය සමිති සමාගම් හා විවිද නව ප්‍රජාවක් සොයා ගැනීමට නිදහස සපයයි. ලෝකයේ වෙනසක් කිරීමට උත්සාහ කරන අදහස් මත පදනම් වූ පුද්ගලයින්ගේ උපන් ස්ථානය මෙයයි.

ක්‍රීඩා

අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩා කුසලතා වලිනුත් මහනුවර ආදර්ශයින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශෙනුත් තම දක්ශතා පෙන්වීමට උපන් හපනුන්ය. දුෂ්කරතාවලින් උපන් සුහදතාවය සහ නොපසුබට උත්සාහය සමඟින්, ආදර්ශ විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තව තවත් ඉහළ තලයකට යාමට වෙහෙසෙති.

දැක්ම

සවිමත් දරු කැලක්
යහපත් පාසලක්

මෙහෙවර

සවිමත් දරු කැලක් තනන්නට මගපෙන්වන යහපත් පාසලක් ලෙස බුහුමන් ලබන්නට කැපපෙන සැමට අයෝමය ශක්තියක් වෙමු.

KMS learn online

Learning Online

Put forward in 2020, in order to facilitate the education of the students during the pandemic prevailing throughout the world, the Learning Management System has grown to be more than just a means for live conferencing of classes. The system acts as a platform for the teachers and students to communicate effectively during the education process and it also expedites the administration function of the College, keeping records of every stakeholder.

Sarath Abesinghe

Sarath Abesinghe

Principal of Kandy model school