kandy model school

සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය-2023

2023.05.23 වන දින පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය-2023 කලාප තරග සදහා ඉදිරිපත් කරන ලද තරග ඉසව් පහෙන්ම අප විද්‍යාලය ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලදි. 1. ජේ්‍යෂ්ඨ පහත රට ශුද්ධ මාත්‍රය – ප්‍රථම ස්ථානය 2. කනිෂ්ඨ උඩරට නෛයඩි වන්නම – ප්‍රථම ස්ථානය 3. සබරගමු කලස් පාලිය – ප්‍රථම ස්ථානය 4. ගොග් ගෙඩි නිර්මාණ – ප්‍රථම ස්ථානය…