kandymodel school

වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට ආදර්ශයින් මෙසේ සමු දුන් වගයි…

වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට සමු දීම 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී විද්‍යාලීය පෙරදිග හා අපෙරදිග තූර්ය වාදන කණ්ඩ හා වෙස් නර්ථන ශිල්පීන්ගේ හරසරින් විදුහල්පති තුමා පිළිගනු ලැබීය.ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලයෙහි ආචාර කිරීමෙන් අන්තුරුව උත්සවයේ ඉදිරි කටයුතු පැවැත් විනි.         See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid02r2XM4mZuEu5rhCt1gkiBEkSB95Ma8QERq7azcfkKwfuDhfezf7L1sQkG5ndsXsGBl&id=100067361569185&sfnsn=mo&mibextid=RUbZ1f