kandy Model School
|

සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් -2023

2023 සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් කඳවුරේදී මුළු දිවයිනේම පාසල් 876 කින් කදවුරු ගත වූ පාසල් කණ්ඩ 40 අතුරින් ලකුණු 804.9 ක් ලබා ගත් මහනුවර ආදර්ශ විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩය සමස්ත ලංකා සිව්වන ස්ථානයත්, ඝන සරඹ (Drill) සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් දිනා ගන්නා ලදි. විසිර යාමේ පෙලපාලිය 2023.09.13 වන දින රන්ටැඹේ ජා.ශි.භ. පුහුණු…

kandy model school

L.V බොක්සිං ශූරතාවය

කන්තලේ නගර සභා බොක්සිං පිටියේ පැවති 47 වන L.V. ජයවීර අනුස්මරණ සමස්ත ලංකා බොක්සිං ශූරතාවය – 2023 සදහා ප්‍රථම වරට සහභාගී වූ මහනුවර ආදර්ශ විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී. මෙම ක්‍රීඩකයින්, පුහුණුකරු හා ක්‍රීඩා භාර අාචාර්යවරයා ඇගයීමේ උත්සවයක් අද දින පැවැත්වුණි.