ආදර්ශ විද්‍යාලයේ ‘FOMENTO-2023’

ආදර්ශ විද්‍යාලයේ ‘FOMENTO-2023’

මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාණිජ අංශය විසින් සංවිධානය කරන ලද ‘FOMENTO-2023’ වාණිජ දිනය වත්තේගම අධ්‍යාපන කලාපයේ නි.අ.අ. මනෝජ් සෙනෙවිරත්න මයා, මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකරු නලින් පොත්තේවෙල මයා හා මහජන බැංකුවේ කටගස්තොට ශාඛා කළමනාකරු වත්සර බංඩාර තෙන්නකෝන් මයා ගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර හා වත්තේගම අධ්‍යාපන කලාප වල පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණි.