සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් -2023





කන්තලේ නගර සභා බොක්සිං පිටියේ පැවති 47 වන L.V. ජයවීර අනුස්මරණ සමස්ත ලංකා බොක්සිං ශූරතාවය – 2023 සදහා ප්‍රථම වරට සහභාගී වූ මහනුවර ආදර්ශ විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී. මෙම ක්‍රීඩකයින්, පුහුණුකරු හා ක්‍රීඩා භාර අාචාර්යවරයා ඇගයීමේ උත්සවයක් අද දින පැවැත්වුණි.
2023 වෙසක් මංග්‍යය නිමිති කර ගනිමින් මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන් විසින් අයිස් ක්‍රීම් දන්සලක් පැවැත්වීම සදහා එකතු කරන ලද අරමුදල්, වඩා ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදවමින් කටුගස්තොට හා වත්තේගම රෝහල් වල භාවිතය සදහා රෝද පුටු දෙකක් 2023.05.04 වන දින පරිත්‍යාග කරන ලදී.
Annual Sports Meet Of Kandy Model School Check out our Facebook page for more – https://www.facebook.com/share/p/jDSRtWXAK5NALd47/
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,