සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය-2023





2023 සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් කඳවුරේදී මුළු දිවයිනේම පාසල් 876 කින් කදවුරු ගත වූ පාසල් කණ්ඩ 40 අතුරින් ලකුණු 804.9 ක් ලබා ගත් මහනුවර ආදර්ශ විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩය සමස්ත ලංකා සිව්වන ස්ථානයත්, ඝන සරඹ (Drill) සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් දිනා ගන්නා ලදි. විසිර යාමේ පෙලපාලිය 2023.09.13 වන දින රන්ටැඹේ ජා.ශි.භ. පුහුණු…
2023 වෙසක් මංග්‍යය නිමිති කර ගනිමින් මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන් විසින් අයිස් ක්‍රීම් දන්සලක් පැවැත්වීම සදහා එකතු කරන ලද අරමුදල්, වඩා ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදවමින් කටුගස්තොට හා වත්තේගම රෝහල් වල භාවිතය සදහා රෝද පුටු දෙකක් 2023.05.04 වන දින පරිත්‍යාග කරන ලදී.
සමස්ත ලංකා කථික තරගයෙන් සමස්ත ලංකා අනු ශූරතාවයට හිමි කම් පෑ ලෝෂිත දෙව්මිත සිසුවාගේ ජයහ්‍රහනය, See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0myjBHqpiuxhdmQx2pjQ6JVTbnxoNovdYt2HtMheRWSE1TiPqH1nmReaMeggBqN2rl&id=100067361569185&mibextid=Nif5oz
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,