පාසල් පුවත් සහ ලිපි

මහනුවර ආදර්ශ විදුහලේ අ.පො.ස උසස් පෙළ විද්‍යා,ගණිත,වාණිජ හා කලා අංශ ඔක්තෝම්බර් මස 25 වන දා සිට ආරම්භ කිරීමට කටයුතු සලසා ඇති අතරඋසස්පෙළ පංති සඳහා අයදුම්පත් කැඳවීම ඔක්තෝම්බර් මස 15 වැනිදා දක්වා සිදු කෙරෙන බව දන්වා සිටිමු.

මනෝරම්‍ය රැඳුමක යාත්‍රිකාවියෙනි….. ඔබ අතැර යන ආදර්ශ තක්‍ෂිලා මතකය…. කුසුම් දනව්වක් සේ සදාකාලිකව දසත සුවඳ පැතිරේවා….. ආදර්ශයේ අපි ජීවා මානවඩුගේ ගුරු මෑණියනි සුබ විශ්‍රාම දිවියක්

Read More »

කථික තරග ජයග්‍රහණයක්

සමස්ත ලංකා කථික තරගයෙන් සමස්ත ලංකා අනු ශූරතාවයට හිමි කම් පෑ ලෝෂිත දෙව්මිත සිසුවාගේ ජයහ්‍රහනය,   See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0myjBHqpiuxhdmQx2pjQ6JVTbnxoNovdYt2HtMheRWSE1TiPqH1nmReaMeggBqN2rl&id=100067361569185&mibextid=Nif5oz

Read More »
kandymodel school

වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට ආදර්ශයින් මෙසේ සමු දුන් වගයි…

වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට සමු දීම 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී විද්‍යාලීය පෙරදිග හා අපෙරදිග තූර්ය වාදන කණ්ඩ හා වෙස් නර්ථන ශිල්පීන්ගේ

Read More »

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය හා මහනුවර ආදර්ශ විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය අතර හමුවක් පැවැත්විනි.

මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය හා මහනුවර ආදර්ශ විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය අතර හමුවක් 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයට

Read More »