මනෝරම්‍ය රැඳුමක
යාත්රිකාවියෙනි…..
ඔබ අතැර යන
ආදර්ශ තක්ෂිලා
මතකය….
කුසුම් දනව්වක් සේ
සදාකාලිකව
දසත සුවඳ පැතිරේවා…..
ආදර්ශයේ අපි
ජීවා මානවඩුගේ ගුරු මෑණියනි
සුබ විශ්‍රාම දිවියක් වේවා ඔබතුමියට…..!
මනෝරම්‍ය රැඳුමක
යාත්රිකාවියෙනි…..
ඔබ අතැර යන
ආදර්ශ තක්ෂිලා
මතකය….
කුසුම් දනව්වක් සේ
සදාකාලිකව
දසත සුවඳ පැතිරේවා…..
ආදර්ශයේ අපි
ජීවා මානවඩුගේ ගුරු මෑණියනි
සුබ විශ්‍රාම දිවියක් වේවා ඔබතුමියට…..!
“මම කල කිසිවක් සටහන් නොතබමි. හද තුල මතකය පුරවා මම යමි.” -දේශප්‍රිය රත්නායක මැතිතුමා-
වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට සමු දීම 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී විද්‍යාලීය පෙරදිග හා අපෙරදිග තූර්ය වාදන කණ්ඩ හා වෙස් නර්ථන ශිල්පීන්ගේ හරසරින් විදුහල්පති තුමා පිළිගනු ලැබීය.ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලයෙහි ආචාර කිරීමෙන් අන්තුරුව උත්සවයේ ඉදිරි කටයුතු පැවැත් විනි. See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid02r2XM4mZuEu5rhCt1gkiBEkSB95Ma8QERq7azcfkKwfuDhfezf7L1sQkG5ndsXsGBl&id=100067361569185&sfnsn=mo&mibextid=RUbZ1f
මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය හා මහනුවර ආදර්ශ විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය අතර හමුවක් 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයට ආදර්ශයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වැඩ පිළීවෙල පෙන්වා දුන් අතර පාසල් පරිශ්‍රයද ඔවුනට පෙන්වා දුන්නෙමු. See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0u4F62rCLaZi6emzEy5eoVb4NdMLo5qiw5rPbRtGWNtghRREChiGHuZMimhuV1xwDl&id=100067361569185&mibextid=Nif5oz