සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් -2023





2023 වෙසක් මංග්‍යය නිමිති කර ගනිමින් මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන් විසින් අයිස් ක්‍රීම් දන්සලක් පැවැත්වීම සදහා එකතු කරන ලද අරමුදල්, වඩා ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදවමින් කටුගස්තොට හා වත්තේගම රෝහල් වල භාවිතය සදහා රෝද පුටු දෙකක් 2023.05.04 වන දින පරිත්‍යාග කරන ලදී.
2023.05.23 වන දින පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය-2023 කලාප තරග සදහා ඉදිරිපත් කරන ලද තරග ඉසව් පහෙන්ම අප විද්‍යාලය ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලදි. 1. ජේ්‍යෂ්ඨ පහත රට ශුද්ධ මාත්‍රය – ප්‍රථම ස්ථානය 2. කනිෂ්ඨ උඩරට නෛයඩි වන්නම – ප්‍රථම ස්ථානය 3. සබරගමු කලස් පාලිය – ප්‍රථම ස්ථානය 4. ගොග් ගෙඩි නිර්මාණ – ප්‍රථම ස්ථානය…
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,
කන්තලේ නගර සභා බොක්සිං පිටියේ පැවති 47 වන L.V. ජයවීර අනුස්මරණ සමස්ත ලංකා බොක්සිං ශූරතාවය – 2023 සදහා ප්‍රථම වරට සහභාගී වූ මහනුවර ආදර්ශ විද්‍යාලයේ ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් රිදී හා ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී. මෙම ක්‍රීඩකයින්, පුහුණුකරු හා ක්‍රීඩා භාර අාචාර්යවරයා ඇගයීමේ උත්සවයක් අද දින පැවැත්වුණි.
2023 සමස්ත ලංකා සංගීත තරගාවලියේ මධ්‍යම පළාත් තරගයේ Orchestra ප්‍රථමස්ථානය, ඒකල බටනලා ප්‍රථම හා දෙවන ස්ථාන ලබාගත් සිසු දරු දැරියන් හා සංගීත විෂය භාර හර්ෂා රත්නායක මිය. හා කුමාරි විජේකෝන් මිය. ඇගයීම.