දේශප්‍රිය රත්නායක විදුහල්පති තුමාගේ නික්ම යාම
“මම කල කිසිවක් සටහන් නොතබමි.
හද තුල මතකය පුරවා මම යමි.”
-දේශප්‍රිය රත්නායක මැතිතුමා-
“මම කල කිසිවක් සටහන් නොතබමි.
හද තුල මතකය පුරවා මම යමි.”
-දේශප්‍රිය රත්නායක මැතිතුමා-
මනෝරම්‍ය රැඳුමක යාත්රිකාවියෙනි….. ඔබ අතැර යන ආදර්ශ තක්ෂිලා මතකය…. කුසුම් දනව්වක් සේ සදාකාලිකව දසත සුවඳ පැතිරේවා….. ආදර්ශයේ අපි ජීවා මානවඩුගේ ගුරු මෑණියනි සුබ විශ්‍රාම දිවියක් වේවා ඔබතුමියට…..!
වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට සමු දීම 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී විද්‍යාලීය පෙරදිග හා අපෙරදිග තූර්ය වාදන කණ්ඩ හා වෙස් නර්ථන ශිල්පීන්ගේ හරසරින් විදුහල්පති තුමා පිළිගනු ලැබීය.ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලයෙහි ආචාර කිරීමෙන් අන්තුරුව උත්සවයේ ඉදිරි කටයුතු පැවැත් විනි. See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid02r2XM4mZuEu5rhCt1gkiBEkSB95Ma8QERq7azcfkKwfuDhfezf7L1sQkG5ndsXsGBl&id=100067361569185&sfnsn=mo&mibextid=RUbZ1f
සමස්ත ලංකා කථික තරගයෙන් සමස්ත ලංකා අනු ශූරතාවයට හිමි කම් පෑ ලෝෂිත දෙව්මිත සිසුවාගේ ජයහ්‍රහනය, See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0myjBHqpiuxhdmQx2pjQ6JVTbnxoNovdYt2HtMheRWSE1TiPqH1nmReaMeggBqN2rl&id=100067361569185&mibextid=Nif5oz
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,
Annual Sports Meet Of Kandy Model School Check out our Facebook page for more – https://www.facebook.com/share/p/jDSRtWXAK5NALd47/