Similar Posts
සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය-2023
2023.05.23 වන දින පැවති සමස්ත ලංකා පාසල් නර්තන තරගාවලිය-2023 කලාප තරග සදහා ඉදිරිපත් කරන ලද තරග ඉසව් පහෙන්ම අප විද්‍යාලය ප්‍රථම ස්ථානය හිමිකරගන්නා ලදි. 1. ජේ්‍යෂ්ඨ පහත රට ශුද්ධ මාත්‍රය – ප්‍රථම ස්ථානය 2. කනිෂ්ඨ උඩරට නෛයඩි වන්නම – ප්‍රථම ස්ථානය 3. සබරගමු කලස් පාලිය – ප්‍රථම ස්ථානය 4. ගොග් ගෙඩි නිර්මාණ – ප්‍රථම ස්ථානය…
කථික තරග ජයග්‍රහණයක්
සමස්ත ලංකා කථික තරගයෙන් සමස්ත ලංකා අනු ශූරතාවයට හිමි කම් පෑ ලෝෂිත දෙව්මිත සිසුවාගේ ජයහ්‍රහනය, See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0myjBHqpiuxhdmQx2pjQ6JVTbnxoNovdYt2HtMheRWSE1TiPqH1nmReaMeggBqN2rl&id=100067361569185&mibextid=Nif5oz
ආදර්ශ විද්‍යාලයේ දරුවන්ගේ දැහැමි පින්කම
2023 වෙසක් මංග්‍යය නිමිති කර ගනිමින් මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන් විසින් අයිස් ක්‍රීම් දන්සලක් පැවැත්වීම සදහා එකතු කරන ලද අරමුදල්, වඩා ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදවමින් කටුගස්තොට හා වත්තේගම රෝහල් වල භාවිතය සදහා රෝද පුටු දෙකක් 2023.05.04 වන දින පරිත්‍යාග කරන ලදී.
මධ්‍යම පළාත් සංගීත තරගාවලියේ ප්‍රථමස්ථානය
2023 සමස්ත ලංකා සංගීත තරගාවලියේ මධ්‍යම පළාත් තරගයේ Orchestra ප්‍රථමස්ථානය, ඒකල බටනලා ප්‍රථම හා දෙවන ස්ථාන ලබාගත් සිසු දරු දැරියන් හා සංගීත විෂය භාර හර්ෂා රත්නායක මිය. හා කුමාරි විජේකෝන් මිය. ඇගයීම.
හෙළ බෙර යක් කෝලාහළය නාද රටාවෙන් ඔප දමන්නා වූ ආදර්ශයේ වස්දඩු රාවය
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,