සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් -2023
2023 සමස්ත ලංකා කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක ඇගයීම් කඳවුරේදී මුළු දිවයිනේම පාසල් 876 කින් කදවුරු ගත වූ පාසල් කණ්ඩ 40 අතුරින් ලකුණු 804.9 ක් ලබා ගත් මහනුවර ආදර්ශ විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක කණ්ඩය සමස්ත ලංකා සිව්වන ස්ථානයත්, ඝන සරඹ (Drill) සමස්ත ලංකා ප්‍රථම ස්ථානයත් දිනා ගන්නා ලදි. විසිර යාමේ පෙලපාලිය 2023.09.13 වන දින රන්ටැඹේ ජා.ශි.භ. පුහුණු මධ්‍යස්ථානයේ දි පැවැත්වුණි.