හෙළ බෙර යක් කෝලාහළය නාද රටාවෙන් ඔප දමන්නා වූ ආදර්ශයේ වස්දඩු රාවය
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,
මහනුවර ආදර්ශ විද්‍යාලීය ප්‍රථම පෙරදිග තූර්ය වාදන කණ්ඩය,
2023 සමස්ත ලංකා සංගීත තරගාවලියේ මධ්‍යම පළාත් තරගයේ Orchestra ප්‍රථමස්ථානය, ඒකල බටනලා ප්‍රථම හා දෙවන ස්ථාන ලබාගත් සිසු දරු දැරියන් හා සංගීත විෂය භාර හර්ෂා රත්නායක මිය. හා කුමාරි විජේකෝන් මිය. ඇගයීම.
මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය හා මහනුවර ආදර්ශ විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලය අතර හමුවක් 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී සුමංගල විද්‍යාලීය ශිෂ්‍ය නායක මණ්ඩලයට ආදර්ශයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වැඩ පිළීවෙල පෙන්වා දුන් අතර පාසල් පරිශ්‍රයද ඔවුනට පෙන්වා දුන්නෙමු. See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0u4F62rCLaZi6emzEy5eoVb4NdMLo5qiw5rPbRtGWNtghRREChiGHuZMimhuV1xwDl&id=100067361569185&mibextid=Nif5oz
වසර අටක් පුරා ආදර්ශය මෙහෙයවු දේශප්‍රිය රත්නායක විදුහල්පතිතුමන්ට සමු දීම 2023 ඔක්තෝම්බර් මස පැවැත්වුනි.මෙහිදී විද්‍යාලීය පෙරදිග හා අපෙරදිග තූර්ය වාදන කණ්ඩ හා වෙස් නර්ථන ශිල්පීන්ගේ හරසරින් විදුහල්පති තුමා පිළිගනු ලැබීය.ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලයෙහි ආචාර කිරීමෙන් අන්තුරුව උත්සවයේ ඉදිරි කටයුතු පැවැත් විනි. See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid02r2XM4mZuEu5rhCt1gkiBEkSB95Ma8QERq7azcfkKwfuDhfezf7L1sQkG5ndsXsGBl&id=100067361569185&sfnsn=mo&mibextid=RUbZ1f
සමස්ත ලංකා කථික තරගයෙන් සමස්ත ලංකා අනු ශූරතාවයට හිමි කම් පෑ ලෝෂිත දෙව්මිත සිසුවාගේ ජයහ්‍රහනය, See more on our Facebook page – https://m.facebook.com/story.php?story_fbid=pfbid0myjBHqpiuxhdmQx2pjQ6JVTbnxoNovdYt2HtMheRWSE1TiPqH1nmReaMeggBqN2rl&id=100067361569185&mibextid=Nif5oz
2023 වෙසක් මංග්‍යය නිමිති කර ගනිමින් මහනුවර ආදර්ශ විද්‍යාලයේ දරුවන් විසින් අයිස් ක්‍රීම් දන්සලක් පැවැත්වීම සදහා එකතු කරන ලද අරමුදල්, වඩා ඵලදායි කටයුත්තක් වෙනුවෙන් යොදවමින් කටුගස්තොට හා වත්තේගම රෝහල් වල භාවිතය සදහා රෝද පුටු දෙකක් 2023.05.04 වන දින පරිත්‍යාග කරන ලදී.
“මම කල කිසිවක් සටහන් නොතබමි. හද තුල මතකය පුරවා මම යමි.” -දේශප්‍රිය රත්නායක මැතිතුමා-